අදවන විට උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත වී.කේ. ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්.
Related Articles
හිරු ගමින් ගමට හෙට රත්නපුර නිරල්ගම ජනපදයට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක් අයෙකුට බරපතලයි
Posted on Author admin
මාතර වෙලේගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් එක් යතුරු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනෙක් යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංඟුරම වූ රොෂේන් සිල්වා අවසන් ටෙස්ට් තරඟයේ, ජයග්‍රහණයේ රහස හෙළිකරයි
Posted on Author admin
බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. පළමු ටෙස්ට් තරගය පන්දු යවන්නන්ට ගැටලු සහගත තත්වයක් පැවති අතර එම තත්වය මෙවර පිතිකරුවන්ට බලපා තිබු… Read More