ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසමට බල කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව අද (27) ඒකමතිකව සම්මත කරගත්තා.
මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින්.
Related Articles
යළි කරළියට පැමිණි වංචාව
Posted on Author admin
හිරු සී.අයි.ඒ හරහා ඊයේ (22) අප හෙළිකලේ රටතුල මහත් ආන්දෝලනයක් ඇති කළ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් වංචාවන් නැවත වරක් කරළියට පැමිණ ඇති ආකාරය පිළිබදවයි. හිරු සී.අයි.ඒ… Read More
යතුරුපැදි අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
ගල්කිස්ස, කන්දෙවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා. අද(12) උදෑසන 8ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අනතුර සිදුවන… Read More
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රිමාන්ඩ්
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත්… Read More