උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද පස්වරුව වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා.
Related Articles
70 දෙනෙකුගේ වරප්‍රසාද ඉල්ලා, 7 වන දා කථානායකට ලිපියක් – 16යේ දෙනාගෙනුත් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
Posted on Author admin
ලබන 7 වන දා පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ 70 දෙනෙකුගේ අයිතිවාසිකම් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කරන… Read More
ආර්ථික, සාමාජයීය වශයෙන් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
ආර්ථික, සාමාජයීය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් රට පරිහානියට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මොරටුමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා… Read More
CIA දිගු කළ තොප්පිය
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණකින් පසු රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම හිරු ප්රවෘත්ති ප්‍රකාශය විවේචනයට… Read More