උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද පස්වරුව වනවිට එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ රාත්රියේ දුම්රියක් පීලපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වුණා.
Related Articles
ලොව ලාබාලතම බිලියනපතියා මෙන්න
Posted on Author admin
ලොවම උඩුයටිකුරු කරමින් සියල්ලන් වසඟයට ගත් කයිලිගෙන් අලුත් පිම්මක් ලෝකයම වසඟයට ගත් කයිලී ජෙනර් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ෆෝබ්ස් සඟරාවේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව… Read More
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 167 සීමාව ඉක්මවයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටෙමින් රුපියල් 167 ද ඉක්මවා තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 167 යි ශත 41 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 163 යි ශත 87 ක් ලෙස… Read More
විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළට
Posted on Author admin
ජාතික විදුලිබල මණ්ඩලයට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහළ බසිමින් පවතින බවට වාර්තා වනවා. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 67 දක්වා පහළ බැස ඇති අතර,… Read More