දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා.
එරට ටෙලාවිව් නුවර පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා දහස් ගණනක් ජනතාව එක්රොක් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
රුපියල් 181.46යි
Posted on Author admin
ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ විකුණුම් මිල අද රුපියල් 181 යි ශත 46 ක් ලෙස සටහන් වුණා. ඊයේ එම අගය දැක්වුණේ රුපියල් 181 යි ශත 39ක් ලෙසයි. Read More
නියෝජ්‍ය ඇමති මස්ථාන් ජනපති ලේකම් හමුවේයි
Posted on Author admin
නියෝජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හින්දු… Read More
එකඟතා කඩ කළොත් යළි වර්ජනයක්
Posted on Author admin
බලධාරීන් ලබාදුන් එකඟතා කඩකළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක… Read More