පළමු එක්දින තරඟ දෙකෙන් ජය ලැබූ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ දකුණු අප්රිකාව සමඟ තුන්වන එක්දින තරඟයට කේප් ටවුන් හිදී හෙට මුහුණ දෙනවා.
කෙසේ නමුත්, ඒ.බී. ඩිවිලියස්, ඩුප්ලෙසී සහ කුවින්ටන් ඩි කොක් යන ප්රබල ක්රීඩකයන් කායික ආබාධවලට ලක්වීම නිසා දකුණු අප්රිකාව එහිදී විශාල අභියෝගයකට ලක්වනු ඇති.
