හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු 3 දෙනා මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Related Articles
එජාපයේ සිහිනයක් ගැන, ඇමති මංගල කියයි
Posted on Author admin
වසර 25 කට පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු ජනාධිපති කරවීමේ සිහිනය වැඩි ඈතක නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (27) පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ… Read More
පස් කණ්ඩියකට යටවී දෙදෙනෙකු රෝහලට
Posted on Author admin
මහනුවර සංඝමිත්තා මාවතේ නිවසක් ඉදිකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස් කණ්ඩියකට යටවීමෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (23) පෙරවරුවේ මොවුන් නිවස ඉදිකිරීම සඳහා පස් කපමින්… Read More
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
සපුගස්කන්ද ගල්වල හංදියේදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි අයෙක් බවයි පොලිසිය කියාසිටියේ. Read More