ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්.
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී
Posted on Author admin
බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලිපනී ගාලු කුමාරි දුම්රිය පීලිපැනීමකට ලක්වීම නිසා ප්‍රමාද වේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ… Read More
වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන ආයෝජන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. Read More
Update : අයවැය ඡන්දය ගැන නිදහස් පක්ෂයේ තීන්දුවක් නෑ, 4 වනදා යළිත් රැස්වීමක් – දයාසිරි
Posted on Author admin
අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අද පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්… Read More