ඇමරිකානු සෙනෙට් සභික මන්ත්‍රීවරියක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, මහජන මන්ත්‍රී මණ්ඩලයේදී පැය 8 ක කථාවක් සිදුකරමින්.
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරිය අඛන්ඩව සිය කතාව සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
සංචාරය නිම කරමින් ජනපති අද පස්වරුවේ දිවයිනට
Posted on Author admin
පාකිස්තානයේ රාජ්‍ය සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද (24) පෙරවරුවේ පැවැත්වුණා. එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබදව… Read More
බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඇඹිලිපිටිය – ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More
රුපියල 172.99යි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද 172යි ශත 99ක් ලෙස දැක්වුණා. මිලදී ගැනීම් අනුපාතය සටහන් වුණේ 169යි ශත 10ක් ලෙසයි. මේ අතර, කොළඹ කොටස් වෙළදපොළ මිල දර්ශක ද අද පහත වැටීමක් පෙන්නුම් කළා. Read More