Gossips

ඇමරිකානු රජය යළි අක්‍රිය වෙයි

රජයේ වියදම් සඳහා වන ප්‍රතිපාදන නියමිත කාල විරාමය තුළ සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා ඇමරිකානු රජය යළි අක්‍රිය වී තිබෙනවා.
එය 2018 වසර තුළ ට්‍රම්ප් පරිපාලනය මුහුණදුන් දෙවන අර්බුදයයි.
රජයේ අයවැය අනුමත කිරීම සඳහා පාලක රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර එකඟත්වයක් පැවතුණ ද රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් මන්ත්‍රීවරයෙකු ඊට එරෙහි වීම හේතුවෙන් එය සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.