ඇගළුම් ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පසුගිය වසරේදී ඇඟළුම් ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඩොලර් බිලියන 4.8 ක්.
Related Articles
හර්ඩික්ම, පොලාඩ්, මාලිංග මුම්බායි ඔසවා තබයි
Posted on Author admin
ලෝකෙම අවධානය යොමුව ඇති මෙවර IPL තරඟාවලිය වෙත ශ්‍රී ලාංකිකයන්ගේ විශේෂ අවධානය යොමුවූයේ මෙම තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන එක්දින නායක ලසිත් මාලිංග හේතුවෙන්. කෙසේ වෙතත් ඔහු සහභාගී… Read More
මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු මරුට
Posted on Author admin
ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ… Read More
විවේචන නොතකා පක්ෂය ගොඩනැගිය යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් කියයි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අක්මීමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී. ආරියතිලක, නිදහස් පක්ෂ බේරුවල… Read More