රාජ්‍ය අංශයේ ප්රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා.
විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ලිබියාවේ සිර කඳවුරකින් රැඳවියන් 400ක් පලා යයි
Posted on Author admin
ලිබියාවේ ටි්රපොලි අගනුවර බන්ධනාගාරයකින් රැඳවියන් 400 දෙනෙකු පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ආරක්ෂක අංශ සහ රැඳවියන් අතර පැවති ගැටුමකින් අනතුරුව මොවුන් පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ…. Read More
Update – නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දෙයි
Posted on Author admin
නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව රංජිත් අලුවිහාරේ දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන… Read More
ආනමඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි
Posted on Author admin
ආනමඩුව – ගල්ගමුව මාර්ගයේ වඩක්කරවැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More