ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශයයි මේ බව ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇති.
Related Articles
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ පෙත්සම සලකා බැලීමට අධිකරණයෙන් තීරණයක්
Posted on Author admin
තමාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අනුරාධපුර දිසා… Read More
විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් ?
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි. පාර්ලිමේන්තුව… Read More
කොම්පඤ්ඤවීයේදී ඉන්දියානුවෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට
Posted on Author admin
කොම්පඤ්ඤවීදිය – ගැලනිවීදියේ ඉන්දීය වැඩබිමක් තුළ දී, එම වැඩ බිමේ සේවය කළ ඉන්දියානු ජාතිකයන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකට යට වී ඉන්දියානුවෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ (08) රාත්‍රී 9ට පමණ බස් රථය… Read More