ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ නංවා තිබෙනවා.
මුදල් අමාත්‍යංශයයි මේ බව ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇති.
Related Articles
අමාත්‍ය මණ්ඩල සංශෝදනයෙන් ගැටලු විසඳිලා නැහැ – විජිත හේරත්
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළින් රජයේ පවත්නා අර්බුද හෝ ජනතා ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස්… Read More
වව්නියාවේ සුළඟකින් නිවාස හතකට හානි
Posted on Author admin
වව්නියාව – ඕමන්ත – පාවට්ටාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ හමා ගිය සුළඟකින් නිවාස 7 කට හානි සිදුව තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ හානියට ලක්වූ මෙම නිවාසවලින් නිවාස 3 ක පමණ වහල සුළඟට හසුවී ගසාගොස්… Read More
හරි මග ඇරඹෙයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව රජමහා විහාරස්ථානයේ අද පැවති වැඩසටහනකදී හරි මග නමින් නව සංවිධානයක් පිහිටුවීම සිදුකෙරුණා. Read More