ආගම සහ සංස්කෘතිය හේතුවෙන් රට තුළ සාරධර්ම ආරක්ෂා වී ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – ඕනෑගම – මැදමළුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
නිදහස් පක්ෂ දිස්ත්රික් සංවිධායකවරුන් අද,කොළඹට
Posted on Author admin
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්රික් සංවිධායකින් අද කොළඹට කැදවා තිබෙනවා. ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ජාවක් සඳහායි ඔවුන් මෙලෙස කොළඹට කැදවා… Read More
කාන්තා විස්සයි විස්ස ප්රදර්ශන තරඟයක්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේදී ලෝක ප්රකට ක්රීඩිකාවන් සහභාගි වන කාන්තා විස්සයි විස්ස ප්රදර්ශන තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කෙරෙනවා. ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් දකුණු… Read More
ඉංගිරියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
පානදුර – රත්නපුර ප්රධාන මාර්ගයේ ඉංගිරිය – මානාන ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්රියේ රත්නපුර සිට ඉංගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ… Read More