ඕස්ට්‍රේලියාවේ BBL තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ පැවත්වුනා. එම තරඟයෙන් ලකුණු 25 ක සුවිශේෂ ජයග්‍රහණයක් හිමිකරගැනීමට Adelaide Strikers සමත් වුනා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Adelaide Strikers කණ්ඩායම පන්දුවාර 20… Read More
Related Articles
එජාපෙ යළි තානාපතිවරුන් හමුවේ
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදය පැයක් තුල විසදීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. අරලියහග මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ… Read More
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය අද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ටෙස්ට් පිළට දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත්… Read More
පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්
Posted on Author admin
පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. හෙට පෙරවරු 9 සිට රාත්‍රී… Read More