පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ සියයට 7.3 ක් ලෙසයි.
Related Articles
අකිල ධනංජය ඕස්ට්‍රේලියාවට
Posted on Author admin
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි. බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී… Read More
යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති
Posted on Author admin
සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
ලෝක පාපන්දු කිරුළේ අයිතිය ප්‍රංශය තමන් සතුකර ගනී
Posted on Author admin
ඉතිහාසයේ දෙවනවරටත් ලෝක පාපන්දු කිරුළේ ගෞරවය තමන් සතු කරගන්නට ප්‍රංශය සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ පෙරලිකාරයන් වූ ක්‍රොඒෂියාව ගෝල 4 – 2 ක් ලෙස පරාජය කරමින්. රුසියාවේ මොස්කව් නුවර ලුශ්නිකි ක්‍රීඩාංගනය,… Read More