අර්බුද අස්සේ ලංකා කම්කරු කොංග්‍රසයට ඇමතිධුරයක්. සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.ඒ මහතා අද(15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Related Articles
පාලාවියේ පිපිරීමෙන් එක් අයෙක් මරුට
පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. අද (04) පෙවරුවේ මෙම පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් අයෙකි. මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකි. පුත්තලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ […]
The post පාලාවියේ පිපිරීමෙන් එක් අයෙක් මරුට appeared first on Lankatruth.
Related posts:කැබ් රථයේ පිපිරීමෙන් මේජර් මරුට
මාලිගාවත්තේදී වෙඩිකෑ අයෙක් මරුට
බෝම්බයක් පිපිරී අයෙක් මරුට
කල්පිටියේ පිපිරීමක් – අයෙක් මරුට
ගසකට යටවී අයෙක් මරුට
දිවුලපිටියේ වෙඩිතැබීමක් – අයෙක් මරුට
කන්ටේනරයක් පෙරළී අයෙක් මරුට
තිදෙනෙකුට තුවාලයි එක් අයෙක් මරුට
නාට්‍ය කලාවට විතරක් නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ…
“නාට්‍ය කලාවට විතරක් නෙවෙයි සාහිත්‍යය, චිත්‍ර, මූර්ති ආදී කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කාගේවත් හව්හරණක් නැතිවයි අද නාට්‍ය කරුවනුත් නාට්‍ය කලාවේ නිරත වෙලා ඉන්නේ. නාට්‍ය කලාව වෙනුවෙන් තිබෙන උණ නිසා තමයි අපි පෞද්ගලිකව ඉතා සුළු පිරිසකගෙන් ලැබෙන සහයෝගය මත තවමත් නාට්‍ය කලාවේ නියැළී සිටින්නේ.” යැයි ප්‍රවීන රංගණ ශිල්පී, නාට්‍යවේදී රොඩ්නි වර්ණකුල […]
The post නාට්‍ය කලාවට විතරක් නෙවෙයි කිසිදු කලාවකට දේශපාලනඥයන්ගෙන් විශේෂ අනුග්‍රහය ලැබෙන්නේ නැහැ… appeared first on Lankatruth.
Related posts:video: බල්ලා කිව්වේ මෛත්‍රීට විතරක් නෙවෙයි – BBS
මේගොල්ලො ඔක්කොම හොරු රකිනවා විතරක් නෙවෙයි හොරකම් කරනවා
SAITM පිළිබඳ ජනපති නිවේදනයේ කිසිදු වෙනසක් නැහැ – GMOA සමග සාකච්ඡා පැවැත්තුවෙත් නැහැ
මහපොළ 5000ක් කළත් සතයක්වත් ලැබෙන්නේ නැහැ
කිසිදු මුස්ලිම් ජාතිකයෙකු අයි.එස්.ලා සමග නැහැ
කිසිදු බලවේගයකට අප යටත්වන්නේ නැහැ – නිර්මාල්
කේ.පී.ට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ – ලක්ෂ්මන් හුළුගල්ල
රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නැහැ – මේක කෘතීම මවාපෑමක්
ජල සේවකයෝ වැඩ වර්ජනයක
අද (05) පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. වසර තුනකට වරක් ලබාදියයුතු වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි. වැටුප් වර්ධක […]
The post ජල සේවකයෝ වැඩ වර්ජනයක appeared first on Lankatruth.
Related posts:හොරණ ඩිපෝ සේවකයෝ වර්ජනයක
අනධ්‍යයන සේවකයෝ වර්ජනයක
හොරොවුපතාන ඩිපෝවේ සේවකයෝ වර්ජනයක
මීගමුව ලංගම සේවකයෝ වර්ජනයක
කොළඹ චීන වරායේ සේවකයෝ වර්ජනයක
විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
විදුලි සේවකයෝ හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක…
කොළඹ චීන වරායේ සේවකයෝ අදත් වර්ජනයක