අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා.
ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල් 30 ත් 50 ත් අතර පාඩුවක් විඳීමට සිදුවන බවයි ඔවුන් සඳහන් කළේ.
Related Articles
ගාලු කොටුවේදී හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් කරපු අමුතු වැඩේ
Posted on Author admin
එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්…. Read More
තේ නිෂ්පාදනය ප්‍රකෘතිමත් වෙයි
Posted on Author admin
පසුගිය වසර කිහිපය තුළදී අයහපත් කාලගුණය හේතුවෙන් පහත වැටී තිබූ මෙරට තේ නිෂ්පාදනය දැන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බව තේ තැරැව්කාර සමාගම් පවසනවා. මේ වන විට තේ නිෂ්පාදන ප්‍රදේශවලට වැසි ලැබෙමින්… Read More
ශක්තිමත් රටක් ගොඩනැගීම ළඟදීම – විපක්ෂ නායක මහින්ද
Posted on Author admin
ව්‍යවසායකයන් වැඩි වන ශක්තිමත් රටක් ගොඩනැගීමේ අවස්ථාව ළඟදීම උදා වන බව විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නව කර්මාන්තශාලාවක් විවෘත කිරීමේ… Read More