පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස15 වැනිදා දක්වා යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අධිකරණය අද (02) නියෝග කර තිබෙනවා.
Related Articles
කාන්තාවන්ගේ ශක්තිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනපති කියයි
Posted on Author admin
සමාජය විසින් පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ උච්චස්ථාන කරා කාන්තාවන්ට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර කාන්තා… Read More
දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවක
Posted on Author admin
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා. ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන… Read More
මුහුදුබඩ දුම්රිය ධාවනය තවමත් ප්‍රමාදයි
Posted on Author admin
දුම්රියක් පීලිපැනීම හේතුවෙන් අවහිර වී ඇති මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය කිහිපයක් ගතවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වජිර… Read More