පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
