පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාරිත්වය දරණ අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමේ නිෂ්පාදන කටයුතු වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත කාලසීමාවේ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මෙලෙස එහි නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.
