කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක්
කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
පොලීසිය ප්රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.
Related Articles
ශ්රී ලංකා – බංග්ලාදේශ තරඟය උණුසුම් කළ සිදුවීම ගැන ICCයෙන් ගත් තීරණය
Posted on Author admin
නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (16) පැවති තරඟය අතර තුර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය… Read More
තොණ්ඩමන්, විග්නේෂ්වරන් හමුවෙයි
Posted on Author admin
යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (08) උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. Read More
රුපියල ස්ථාවරයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි. Read More