වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
Related Articles
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව ඉවත්කර ගනී
Posted on Author admin
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ – වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වර්තා කරනවා Read More
විල්පත්තු ගැටලූව ගැන කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක කියයි
Posted on Author admin
විල්පත්තු ගැටලූව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් ලබාදීමට සූදානම් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකළ… Read More
පුත්තලම, කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදේ සුළං වේගය වැඩිවෙයි
Posted on Author admin
ඉදිරි පැය 24 තුළ නැගෙනහිර පළාත සහ රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර, පුත්තලමේ සිට කොළඹ හරහා… Read More