විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා.
පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත වුණා.
Related Articles
දේශපාලන අර්බුදය විසදීම ගැන ඉන්දියාවේ ප්‍රසාදය
Posted on Author admin
මෙරට පැවති ගැටළුකාරී දේශපාලන තත්ත්වය සමනය වීම පිළිබදව සමීප අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස තමන් සතුටට පත්වන බව ඉන්දියාව පවසනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් සඳහන්… Read More
දුම්මලසූරියේදී පොලිස් යතුරු පැදියෙන් අරන් ගිය උපුල් ශාන්ත අභිරහස් ලෙස මියයයි
Posted on Author admin
දුම්මලසූරිය පොලිසිය විසින් මත්පැන් වැටලීමක් අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුද්ගලයෙකු මියයාමත් සමඟ එම පොලිස් ස්ථානය අසල ඊයේ උණුසුම් තත්වයක් ඇතිවුනා. මියගොස් ඇති පුද්ගලයා එම ප්‍රදේශයේ… Read More
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානයට මාරුවක්
Posted on Author admin
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More