අද සහ හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ අද (17) පෙරවරු 9.00 සිට හෙට (18) දා පෙරවරු 9.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට සම්පූර්ණයෙන් ම ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයෙන් ජල සැපයුම සිදු කෙරෙනු ඇත.අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද දක්වා දිවෙන ප්‍රධාන ජල නල මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇතැයි එම කාලසීමාවට අවශ්‍ය තරම් ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Related Articles
පළමු ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිපලය ඉලංකෙයි තමිල් අරසු කච්චි 1836 43.59% 06 එක්සත් ජාතික පක්ෂය 1505 35.73% 04 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 523 12.42% 02 ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය 192 4.56% 01 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 122 2.90% 00 ජනතා විමුක්ති පෙරමුණ 34 0.81% 00
The post පළමු ඡන්ද ප්‍රතිඵලය appeared first on Lankatruth.
Related posts:පළමු ඡන්ද ප්‍රතිඵලය
පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය
පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර
නිල ඡන්ද ප්‍රතිඵලය – කැකිරාව
නිල ඡන්ද ප්‍රතිඵලය – කලාවැව
නිල ඡන්ද ප්‍රතිඵලය – පොළොන්නරුව
නිල ඡන්ද ප්‍රතිඵලය – රක්වාන
නිල ඡන්ද ප්‍රතිඵලය – රුවන්වැල්ල
කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවතට
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් වි.කේ.ඒ අනුර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පි. ලෝගේෂ්වරම් මහතා පියවර ගෙන තිබේ. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව මහධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයට අනුව නිකුත් කළ වාර්තාවේ නිර්දේශ පරිදී මෙම පියවර ගත් […]
The post කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවතට appeared first on Lankatruth.
Related posts:කොළඹ නාගරික කොමසාරිස්ගේ තවත් ටෙන්ඩර් මගඩියක්
ඉඩම් කොමසාරිස් ඉවතට!
ඩී.වී. උපුල් ඇමති ධුරයෙන් ඉවතට
ඇමති මෛත්‍රීපාල මහලේකම් ධුරයෙන් ඉවතට
රවීගේ හිතවතා ලිට්රෝ සභාපති ධුරයෙන් ඉවතට
සුදු වෑන් සිද්ධියේ මේජර් ජනරාල් ප්‍රසන්න ධුරයෙන් ඉවතට
උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවතට – එස්.එම්. රංජිත් ඇමති ධුරය අත්හරියි
කොළඹ නොමිලේ ජලය ඉවතට
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කෙරුණු එම ආර්ථික කළමනාකරණ කමිටුව අගමැති ආර්ථික උපදේශකයන් වන චරිත රත්වත්ත, ආර්. පාස්කරලිංගම්, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එස්.එච්. සමරතුංග, අගමැති ලේකම් සමන් […]
The post ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපති නියෝග කරයි appeared first on Lankatruth.
Related posts:SAITM අහෝසි කරන්නැයි කළු විරෝධයක්
ලිඛිත දේශන කඩිනම් කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග
වසීම් තාජුඩීන්ගේ සිරුර මිහිදන් කරන්නැයි නියෝග!
තිළිණ ගමගේ අධිකරණයට ඉදිපත් කරන්නැයි නියෝග
ප්රතිවිරෝධතා ගොනු කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග
සේයා ඝාතනයේ සැකකාර සිසුවා නිදහස් කරන්නැයි නියෝග!
FCID ය පිහිටවූ කමිටුව අහෝසි බව අගමැති කියයි
සයිටම් අහෝසි කරන්නැයි වයඹ වෛද්‍යවරුත් වර්ජනයේ