මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඩුවම නියම වූවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (12) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
Related Articles
පේෂල ජයරත්න තවදුරටත් ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙස තැබීම ගැන ජනපති අවදානය යොමුකළ යුතුයි – ගුරු විදුහල්පති පෙරමුණ
Posted on Author admin
රාජ්‍ය නිලධාරියෙකු නීතිවිරෝධි ලෙස ස්ථාන මාරුකිරීම හේතුවෙන් වරදකරු වු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න තවදුරටත් ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරයෙහි තැබීම පිළිබඳ ජනාධිපතිවරයා… Read More
ජනපති පිලිපීනට
Posted on Author admin
5 දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා. සිංගප්පූරු සිල්ක් එයාර් ගුවන් සේවයට අයත් එම්.අයි. 427 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව… Read More
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට අවවාදයක්
Posted on Author admin
කතානායක කරූ ජයසූරිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදීම අවවාදයක් ලබා දී තිබෙනවා. ඒ අද සිට අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙන බැවින් විවාදයට එක්වන මන්ත්‍රීවරුන් සිය අසුන් වල සිට කටයුතු… Read More