අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව සඳහන් කළා.
Related Articles
නව අගමැතිට ඕමානයෙන් සුබ පැතුම්
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඕමාන් රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. මෙරට පිහිටි ඕමාන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩකටයුතු සදහා ඕමාන රජයේ… Read More
හිරු රාත්‍රී 9.30 ප්රවෘත්ති විකාශය අද සිට රාත්‍රී 9.55ට
Posted on Author admin
සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය, පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9.30 ප්රවෘත්ති විකාශය අද (19) සිට රාත්‍රී 9.55ට බලාපොරොත්තු වන්න. Read More
අධ්‍යාපන අමාත්‍යාංශය සී.අයි.ඩී.යට. ව්‍යාජ උසස් පෙළ කාලසටහන ගැනත් තොරතුරු
Posted on Author admin
නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම් නතර කිරිමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඇති බවට පළවන අසත්‍ය වාර්තාවලට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More