අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් මේ වනවිටත් අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මේ බව සඳහන් කළා.
Related Articles
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට
Posted on Author admin
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මන්ත්‍රීවරයා… Read More
නිට්ටඹුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට – තුන්දෙනෙකුට තුවාල
Posted on Author admin
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වැලි පැටවූ ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියෙන්… Read More
ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති… Read More