අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව තුළ වංවා දුෂණ ඇතුළු සියලූ කරුණු ඇතුළත් නම් පමණක් තම පක්ෂය ඊට සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ඉන්ධන මිල සතිපතා වෙනස් වන ලකුණු
Posted on Author admin
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඇගයීම සතිපතා සිදුකිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනයන්ට… Read More
ව්‍යාජ මුදල් මුද්‍රණ මධ්‍යස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ… Read More
නව ව්‍යවස්ථාවක් එපා අස්ගිරි පාර්ශවය කියයි
Posted on Author admin
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා. ඒ, අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ… Read More