අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව තුළ වංවා දුෂණ ඇතුළු සියලූ කරුණු ඇතුළත් නම් පමණක් තම පක්ෂය ඊට සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
ජර්මනියේ – බර්ලින් නුවරින් බෝම්බයක් සොයා ගැනේ
Posted on Author admin
ජර්මනියේ – බර්ලින් නුවර ඉදිකිරීම් සිදුකරන භූමියක වළදමා තිබීයදී දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදිත බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. මේ වනවිට එය නිෂ්ක්‍රිය කිරීම සඳහා බෝම්බය සොයා ගත් ස්ථානය අවට ජනතාව ඉවත්… Read More
අවසර නොමැතිව වැලි පැටවූ 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
Posted on Author admin
ත්‍රිකුණාමලය – කන්දල්කාඩු ප්‍රදේශයේදී අවසර නොමැතිව මහවැලි ගඟේ වැලි පැටවූ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට… Read More
විල්පිට වනයේ එස්.ටී.එෆ් මෙහෙයුම නවතී ආරක්ෂාවට මාර්ග බාධක
Posted on Author admin
පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පසුගියදා ඇති වූ වෙඩි හුවමාරුවේදී පලාගිය පාතාල සාමාජිකයින් දෙදෙනා සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ සිදුකළ විශේෂ මෙහෙයුම මේ වනවිට නතර කර… Read More