අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින් වෙත පත්විමේ ලිපි ප්රදානය කිරිමේ උත්සවයට අරලියගහ මන්දිරයෙදි අද එක්වෙමින්.
Related Articles
මෙතෙක් සිටි පාලකයින් රට ගොඩනැගීමට, ආරක්ෂාවට නිසි වැඩපිළිවෙලක් සිදුකර නැහැ – ජ.වි.පෙ.
Posted on Author admin
හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද රට ආරක්ෂා කිරීමට මෙන්ම රට ගොඩනැගීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මින්නේරිය… Read More
තවත් එජාප ප්‍රබලයින් පිරිසක් අගමැති මහින්දට සහය දිමට සැරසෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් නව රජයේ ඇමති ධුර කිහිපයක් ලබා ගැනීමට සැරසෙන බවට තොරතුරු… Read More
ඉදිරි පැය කිහිපය තුල මුහුදේ තද වැසි – සුළඟේ වේගයත් ඉහළ යාමේ අවධානමක්
Posted on Author admin
ඉදිරි පැය කිහිපය තුල මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා මුහුදේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ත් – 80ත් දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින… Read More