අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින් වෙත පත්විමේ ලිපි ප්රදානය කිරිමේ උත්සවයට අරලියගහ මන්දිරයෙදි අද එක්වෙමින්.
Related Articles
කොකේන් වාර්තාව අගමැතිට
Posted on Author admin
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කළ කමිටුව වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල්… Read More
කතරගමින් සුනඛ මස් ජාවාරමක තොරතුරු
Posted on Author admin
කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙත දඩ මස් ලබාදෙන මුවාවෙන් සුනඛ මස් ලබාදීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. මීට අමතරව වස දමා රක්ෂිතවල සිටින සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් ද හෙළි කර… Read More
IPL වරම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි. ඔහුගේ මෙවර IPL සහභාගීත්වය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කළා…. Read More