දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ග්රන්ථයක් එළිදැක්වීම සඳහා යාපනයේ අද (24) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ගැන ක්‍රිකට් විස්තර විචාරකයෙකු කනගාටුවෙන්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් පිළිබඳව තමන් කණගාටු වන බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝගල් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. කුසල් මෙන්ඩිස්,… Read More
උතුරු කොරියානු නායකයා රුසියානු ජනපති පුටින් හමුවීමට සැරසේ
Posted on Author admin
උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මේ මස අවසන්වීමට පෙර මොස්කව් නුවරට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කළා. එය ඔවුන් අතර ප්‍රථම හමුව ද වනු ඇති. උතුරු… Read More
බ්‍රිතාන්‍යයේ මෝටර් රථ කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්
Posted on Author admin
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩාවැදීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පෙරවරුවේ සිදුවූ… Read More