ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයට ලබාදිය යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ ඇරයුම පිළිබඳව සලකා බලන බවයි හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ.
Related Articles
කෙසෙල්වත්තේදී සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන – සෙක්කුවත්ත… Read More
ධීවරයින්ට යළි අනතුරු ඇඟවීමක්
Posted on Author admin
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 850 ක් පමණ ගිණිකොණ දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි… Read More
වී ගැන පැමිණිලිවලට දුරකථන අංකයක්
Posted on Author admin
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේදී ඊට අදාළ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව 0112 – 33 59 86 යන දුරකතන අංකය අමතා ඊට අදාළ පැමිණිලි… Read More