මීගමුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලිම සඳහා නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මීගමුව ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
Related Articles
විල්පත්තු නඩුවෙන් නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Posted on Author admin
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් තමන්ට එරෙහි නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සිදු කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව, එම නඩුව විභාගයට ගැනීමටයි අභියාචනාධිකරණ… Read More
සීමාවකින් තොරව වී මිලදී ගන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්
Posted on Author admin
ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අම්බලන්තොට – දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩයට අයත් ගබඩා සංකීර්ණය ඊයේ නිරීක්ෂණයට… Read More
දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා. දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්… Read More