බස්නාහිර සහ මධ්‍යම පළාත් සභා සැසි වාර ආරම්භයේදී අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නෙළුම් පොහොට්ටු රැගෙන සභා වාරයට පැමිණ තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ ඔවුන් එම පළාත් සභා ඉදිරිපිට පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය ද සැමරූ බවයි.
Related Articles
ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – එජාපය
Posted on Author admin
ඉදිරියේදී පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ… Read More
ආසියානු තේ සන්ධානයක් බිහිවේ
Posted on Author admin
ශ්‍රී ලංකාව ඇතුළු තේ වගා කරන සහ පාරිභෝජනය කරන රටවල් 5කින් සමන්විත ආසියානු තේ සන්ධානයක් චීනයේ ගුයිෂු නුවර දී ඊයේ පිහිටුවා ගැනුණා. ආසියානු තේ සන්ධානය ලෙස නම් කෙරුණු එහි සාමාජිකයන් වන්නේ ඉන්දීය… Read More
ගලේවෙල පෙරහරකදී ඇතෙකු කුලප්පු වී 10 ක් රෝහලේ – 3කට බරපතලයි
Posted on Author admin
ගලේවල ඓතිහාසික බම්බාව රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර ඊයේ (08) රාත්‍රීයේ වීථි සංචාරය කරන අතරතුරදී ගිනි අඟුරක් පෑගීමෙන් කරඬුව වැඩමවූ ඇතා කුලප්පු වී තිබෙනවා. එහිදී කළබලයට පත්ව දිවයෑම හේතුවෙන්… Read More