සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ප්‍රථම කාර්මිකරණ යෝජනාවලිය ළඟදීම
Posted on Author admin
අපනයන ශක්තිමත් කිරීම සඳහා සකස් කළ ප්‍රථම කාර්මීකරණ යෝජනාවලිය නුදුරේදීම එළිදක්වන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වසර 2025 වනවිට නව කාර්මික ජනපද ඇති කිරීමට අදාළ යෝජනා ද මේ යටතේ… Read More
උදයංග වීරතුංග පිළිබද ඉදිරි විමර්ශන සදහා පොලිස් නිලධාරීන් පිරිසක් හෙට අබුඩාබියට
Posted on Author admin
ඩුබායි හිදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පිළිබද ඉදිරි විමර්ශන සදහා හෙට දිනයේදී නිලධාරීන් පිරිසක් අබුඩාබි බලා පිටත්ව යන බව අද පැවති ප්රවෘත්ති… Read More
අයවැය ජනතාවට බරක් බව විපක්ෂ නායක කියයි – ජවිපෙත් එරෙහි වෙයි
Posted on Author admin
අයවැය සහන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ… Read More