ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සම්බන්ධයෙන් අවසන් තීරණය මීළඟ රැස්වීමේදී ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ (19) තීරණය කර තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම මාවතේ පිහිටි නිවසේදී පක්ෂ නායකයින් රැස්වූ අවස්ථාවේදියි.
Related Articles
පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි
Posted on Author admin
තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි 20-20 තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නායකයන් දෙදෙනෙක්
Posted on Author admin
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කර තිබෙනවා. කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරඟයට… Read More
ඉතාලි වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ 5 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි… Read More