සිය ඉල්ලීම්වලට විසදුම් ලැබීම හේතුවෙන් වර්ජනය අත්හිටවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි කැදවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ සියයට 25 ක වැටුප් වර්ධකයක් ලබා දීමට අමාත්‍ය රවුෆ් හකීම් ලිඛිතව පොරොන්දු වූ බවයි.
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි සජිත් ඉල්ලයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
හෙට සිට පළාත් කිහිපයකට වැසි වැඩිවේ
Posted on Author admin
හෙට සිට 11 වන දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ… Read More
සාධාරණයක් ඉටු නොවන්නේ ඇයි ? ETI තැන්පත්කරුවන්ගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා. කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More