හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අද උදෑසන මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියා මේ වනවිට කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Articles
තාර්කික ක්‍රමයට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතුයි
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට නොව තාර්කික ක්‍රමයකට බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
තුන්වන ටෙස්ට් තරඟය හෙටයි
Posted on Author admin
ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය හෙට (23) කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. අද (22)පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් තරඟ සූදානම පිළිබඳව අදහස් දක්වමින් කියා… Read More
කාසියේ වාසිය දිනු එංගලන්තය පන්දු යැවීමට තීරණය කරයි
Posted on Author admin
වර්ෂාවෙන් බාධා එල්ලවී තිබු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බලා තිබෙනවා. කාසියේ වාසිය දිනූ එංගලන්තය තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී… Read More