ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අල්ලස් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ප්රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ඊශ්රායල අග්රාමාත්යවරයා මෙම චෝදනා ප්රතික්ෂේප කරනවා.
