ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට ජනාධිපති අෂ්රෆ් ඝානි මුණගැසීමට යමින් සිටි දූත පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
Related Articles
වෙල්ගම් වෙහෙරේ සිට ඡායාරූප ගත් පිරිස ගැන පොලීසියට පැමිණිලි
Posted on Author admin
පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියෙන් පසු යළිත් එවැනිම පුරාවිද්‍යා වටිනාකමින් යුත් දාගැබ් නටබුන් මත පිරිසක් ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබදව… Read More
හෙද බිරියගේ අනියම් පෙම හෙළි වී සැමියා ඇය කපා කොටා ඝාතනය කරයි
Posted on Author admin
රාගම පොලිස් වසමේ ගණේමුල්ල, මැද්දෙගොඩ ප්‍රදේශයේ නිවෙසක් තුළ සිය සැමියා විසින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී සිය බිරිය වූ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක ඝාතනය කර තිබෙනවා…. Read More
අරුන්දික සමාව ගනී
Posted on Author admin
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමේදී තමන් කථානායකවරයාගේ ආසනයේ හිඳ ගැනීම සම්බන්ධයෙන් මුළු පාර්ලිමේන්තුවෙන්ම සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ… Read More