Breaking Gossips Politics Sri Lanka

රටේ සංස්කෘතියට, ආගම වලට ගරහන, බුද්ධාගම තුරන් කිරීමට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණ

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන න්‍යායාචාර්යවරයෙක් වන්නේ සුනිල් පෙරේරාය. සුනිල් පෙරේරා යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියට, බෞද්ධාගමට ගරහන පුද්ගලයෙක් බව විස්තර කලයුතු නොවේ. මන්ද එය හයක් හතරක් තේරෙන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි පුද්ගලයන් සිය න්‍යායාචාර්ය වරුන් කරගනිමින් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ආගමික පදනම අප ශ්‍රී ලංකාව තුලෙන් තුරන් කිරීමටය.

එහෙන් අලුත් පරපුර ලෙස කියාගන්න ජනතා විමුක්ති පෙරමුණු කණ්ඩායමක්, රටේ සංස්කෘතියට තදින්ම පහරගසන මේ කණ්ඩායම විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නිර්ධය ලෙස පහරදේ. ඔවුන්ගේ අවශ්‍යතාවය මේ රටේ බෞද්ධ පදනම තුරන් කිරීමටය. මන්ද රටට සංස්කෘතියට ආදරය කරන මිනිසුන් සිටිනතාක් ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ බලයක් ලබෑ ගැනීමට නොජ්හැකි බව අනුර කුමාර ඇතුළු රතු අලි කණ්ඩායම දන්නා නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන පන්ති / වැඩමුළු වලදී බෞද්ධාගම ඇතුළු අනෙකුත් ආගම පිළිකුල් කර ඉගැන්වීම් සිදුකරන ජනතා විමුක්ති පෙරමුණ, සිය සගයන්ගේ මෝල සොදන්නේ, ලංකාවට ආගම් අනවශ්‍ය බවත්, සංස්කෘතිය විනසහ කර දමා නව පරපුරක් ඇතිකළ යුතු බවත්ය.

මේ අනුව කතයුතු කරන ජනතා විමුක්ති පෙරමුණු ප්‍රභල සාමාජිකයන් සමාජ ජාලා මාධ්‍යයන්හි හැසිරෙමින් සිය මතය ජනතාව කරා ගේන යාමට විශාල උත්සහයක් දරයි. නිරගමික කණ්ඩායම් ලෙස පෙනී සිටිනා මෙම කණ්ඩායම වල ඒකායන අරමුණ බුද්ධාගමට පහර ගැසීම පමණි. මොවුන් නිරගමික බව පැවසුවත් කිසිදු අවස්ථාවක  අන් ආගම වල කෙරෙන සමාජ විරෝධී කටයුතු ගැන වචනයක්වත් කතා කරන්නේ නැත. ඔවුන් සැමවිටම ගොබෙල්ස් න්‍යාය අනුව කටයුතු කරමින් බෞද්ධාගමට පමනක් පහර දීමට කටයුතු කරයි.

එල්ලෙන්න වැලේ වැල් නැතිව සිටිනා ජනතා විමුක්ති පෙරමුණ මේ කටයුතු කරන්නේ, ජනතාව තුල, ආගමික, සංස්කෘතික ලෙස අරගලයක් ඇතිකර සිය බලය වැඩිකර ගැනීම ප්‍රයත්නයකි.

රට ජාතිය, ආගම, සංස්කෘතිය වලපල්ලට යවනා ජනතා විමුක්ති පෙරමුණට ඔබ ගම ලබාදුන්නොත් අත්වෙන ඉරණම අමුතුවෙන් විස්තර කල යුතු නොවේ යයි ලියුම්කරු සිතමි.. ඒ නිසා මේ ඡන්දයේදී ඔබගේ වටිනා ඡන්දය ගම, රට, ජාතිය, සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් භාවිත කරන මෙන් ලියුම්කරු ඉල්ලා සිටිමි.

– ලාංකිකයා –

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රභල සාමාජිකයන් කිහිපදෙනෙක් මෙලෙස ආගමට, සංස්කෘතියට ගැරහුම් කරමින්, සිදුකරන අවලාද මෙලස ඔබට ගෙන හැර දක්වමු. අපවත් වී වදාළ බෙල්ලන්විල මහනාහිමියන්ගේ දේහයට පාවා අගෞරව කරමින් ජනතා විමුය්ක්ති පෙරමුණ සිදුකරන මෙම කටයුතු වලට ගැලපෙන පිළිතුර මෙවර ඡන්දයේදී ඔබ ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරමු.

       

Leave a Reply

Your email address will not be published. Required fields are marked *