Sports

අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය

COLOMBO (Newsfirst) : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත ය. ඊට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලි කිහිපයක් පසුගිය දා පැවති අතර එහි ලීග් කොටසේ දෙවැනි තරගාවලිය කෙරෙහි ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානය යොමු ව ඇත. ක්‍රිකට් ලොව වැඩි අවධානයක් නොලබන කණ්ඩායමක් වන නේපාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණය හේතුවෙන් […]
The post අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට

COLOMBO (Newsfirst) – ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය. කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට […]
The post අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය. ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 9.55.59 ක කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක එම ඉසව්ව මිනිත්තු 10 ට අඩු කාලයකින් නිම කළ […]
The post ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් – නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක්

COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක […]
The post නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම්

COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක […]
The post නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් – දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් <p style="font-size:85%> 12</p> ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට

COLOMBO (Newsfirst) – කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේ ය. කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් […]
The post 20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 5ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]
The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්

COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]
The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්!

බංග්ලාදේශය සමග අද අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී රංගන හේරත් අවසන් කඩුල්ල දවා ගැනීමත් සමග ඔහු නව වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. ඒ, ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා බවට පත් වෙමිනි. මෙහිදී, ඔහු අභිබවා ගියේ තරග 104කදී ටෙස්ට් කඩුලු 414ක් දවාගෙන සිටි පකිස්ථානයේ වසීම් අක්‍රම් ය. මේ වන විට රංගන හේරත් ටෙස්ට් […]
The post රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය. ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය. මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු […]
The post බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට – මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.