Breaking Gossips Politics Sri Lanka

හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා

මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]

Breaking Gossips Politics Sri Lanka

රටේ සංස්කෘතියට, ආගම වලට ගරහන, බුද්ධාගම තුරන් කිරීමට සැරසෙන ජනතා විමුක්ති පෙරමුණ

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන න්‍යායාචාර්යවරයෙක් වන්නේ සුනිල් පෙරේරාය. සුනිල් පෙරේරා යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියට, බෞද්ධාගමට ගරහන පුද්ගලයෙක් බව විස්තර කලයුතු නොවේ. මන්ද එය හයක් හතරක් තේරෙන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි පුද්ගලයන් සිය න්‍යායාචාර්ය වරුන් කරගනිමින් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ආගමික පදනම අප ශ්‍රී ලංකාව තුලෙන් තුරන් කිරීමටය. එහෙන් අලුත් […]