Gossips

08කට මරු කැඳවූ ගෑස් ටැංකිය

බොලිවීයාවේ – උරුරෝ නගරයේ පැවති සැණකෙළියක් අතරතුර ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන් හෙලිකොප්ටරයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි.
මියගිය පුද්ගලයින් අතර ළමයින් තුන්දෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *