Gossips

හොංකොංහි ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළී 18 ක් මරුට

හොංකොං හි තුරඟ තරග ධාවනයක් නැරඹීමට ගිය පිරිසක් සහ ක්‍රීඩාංගණ සේවකයන් රැගත් ඩබල් ඩෙකර් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *