Gossips

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ගැන සමීක්ෂණයක් ජුනි මාසයේ

මෙරටට අයත් මුහුදු සීමාව තුළ සිටින මත්ස්‍ය සම්පත් ප්‍රමාණය හා මුහුදු පරිසරය පිිළිබද විධිමත් සමීක්ෂණයක් නෝර්වේ රාජ්‍ය සමග එක්ව සිදුකිරීමට නාරා ආයතනය සැලසුම් කර තිබෙනවා.
එම කටයුතු ලබන ජුනි මාසයේ සිට ආරම්භ කෙරෙන අතර, ඒ සදහා නෝර්වේ රාජ්‍යයට අයත් අධි තාක්ෂණික උපකරණ සහිත නෞකාවක් ද යොදා ගැනීමට නියමිත බවයි නාරා ආයතනයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *