Gossips

වංචා දූෂණවලට එරෙහිව පළමුව නැගී සිටියේ අපියි – ජ.වි.පෙ

වංචා දූෂණවලට එරෙහිව පළමුව නැගී සිටියේ තම පක්ෂය පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඊයේ පාර්ලිමේන්තුවේ පැවති බැඳුම්කර විවාදයේදී සිදුකළ ප්‍රකාශයෙන් තවදුරටත් ඔහු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වූ බව මන්ත්‍රීවරයා එහිීදී සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *